Aeya Episode 59 || ''ඇය '' || 13th January 2020

1 029
67
 
#Aeya #Teledrama #Swarnavahini
Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ facebook.com/swarnavahini
Like us on FB@ facebook.com/liveat7.lk/
To Watch Swarnavahini Tele Drama Log on to
itmind.info
To Watch more visit swarnavahini.lk/
Intrattenimento
durata: 24:40

Commenti

Nil Ahasa
Nil Ahasa - Giorno fa
රිතූ ඉන්න කොට බලන්න අප්පිරියයි
HUAWEI Y9 Prime 2019 HUAWEI Y9 Prime 2019
Issara kochchara lassanata jewath wela da prarthana.
Root Wije
Root Wije - 3 giorni fa
කව්රු හරි කියන්න පුලුවන්ද එයා මරුනේ කොහොමද කියල episode එක මිස් උනා
Sandy Sandy67
Sandy Sandy67 - 4 giorni fa
Parthana pandithai. Asnipa walata baheth karanne nathuwa wikara karanawa. Maha panditha ganiyek. Parthanata monawa unath kamak naha ara ahinshaka daruwo denna paw. A lamai denna asarana wenawa parthanage hithuwakkara kama nisa.
Shani dubai
Shani dubai - 4 giorni fa
අනෙ මෙ රිතු කියන ගොං ගැනිව අයින් කරලා වෙන කෙනෙක් දාන්න එ චරිතෙට.
Twenty Abc
Twenty Abc - 4 giorni fa
කව්රු ආවත් ඒ චරිතයම තමයි ලැබෙන්නෙ තරහ ගන්නෙ නැතිව කතාව බලන්න විදුෂි හොද acter කෙනෙක්
gravity mobile
gravity mobile - 4 giorni fa
චමිලා පිරිස් වෙිස අම්මෙක්
Twenty Abc
Twenty Abc - 4 giorni fa
😂😂තරහ ගන්න එපා ලේ පිච්චිලා යනව
sriyani K
sriyani K - 4 giorni fa
Me prarthana hari hithuwakkarai doctor kiyana de ahala beheth kara gaththa nam iwarane
Fathima Feroza
Fathima Feroza - 4 giorni fa
ලස්සනයි කතාව අද රිතු නැත නිසා
Trisila Fernando
Trisila Fernando - 5 giorni fa
Hamadamath wage adath godak lassanai kathawa dukai gahaniya godak tanwaladi asarana wenawa
sudu nona
sudu nona - 5 giorni fa
Me prarthana welawakata ...pandithai ...ඔළුව idimila ...gon..අලියෙක් ...doctor කෙනෙක් kiyana,deth අහන්නෙ ne
Kumari Kumarasena
Kumari Kumarasena - 5 giorni fa
Monawada anee ara kellage room ekee hatii bali rupaa
maxi maxi
maxi maxi - 5 giorni fa
ලස්සනයි අදත් ❤️❤️❤️
Lasanga Suranthi
Lasanga Suranthi - 5 giorni fa
Idakin me amma kathawata unath
priyadarsani disanayaka
priyadarsani disanayaka - 5 giorni fa
Athithaya ridduwath athithaya wenuwen thamange lamainge jivithe agadhayata ada nodana raththaran amma kenek labanna kathawata unath e daruwo godak wasanawanthai .
Nimali Dissanayake
Nimali Dissanayake - 5 giorni fa
👍👍
Kumari Hawaga
Kumari Hawaga - 5 giorni fa
ලස්සනයි කතාව ඒත් අර රිතු දැක්කාම අන්තිම ටික එපා උනා
Ganga Gunasinghe
Ganga Gunasinghe - 5 giorni fa
❤❤❤
Kanthi Herath
Kanthi Herath - 5 giorni fa
ARA POTO EKA PITIPASSE LOID UNCAL
Dhgg Vhff
Dhgg Vhff - 5 giorni fa
ලස්සනයි
Gagna Hanuhas
Gagna Hanuhas - 5 giorni fa
ප්‍රර්ථනා පවු
Kumari Pushap
Kumari Pushap - 5 giorni fa
♥️♥️😥😥
Kumari Kanchana
Kumari Kanchana - 5 giorni fa
❤️
Mahawela Arachchilage Kamani manjula
Harima dukai katawa
Malini Italy
Malini Italy - 5 giorni fa
දැන් මෙ කතාව යන්නේ වෙනම විදියට රිතු එක්කො මැරියන් නැත්නම් මොල්කලන්තෙ හොද කරගන්න කසාදයක් බැදගන් ගල්ඉබිබි
Hasitha Bandara
Hasitha Bandara - 5 giorni fa
හායි 0782955740 imo
rupa nishanthi
rupa nishanthi - 5 giorni fa
Prartanage amma musala ganiyek
Danu Danu
Danu Danu - 5 giorni fa
ඕ මරුනේ
Dayany Y
Dayany Y - 5 giorni fa
💓💓💓💓💓💓💓👍👍👍💅👍
Gregory Sudjian
Gregory Sudjian - 5 giorni fa
Partanata situy ammandiy wenas kam karaddi pita minissu udau karanawa ammay duwY kawada ho duk wenna wenawamaiy
Rani Frando
Rani Frando - 5 giorni fa
ලස්සනයි අදත් හැබැයි
මේ මොනිකගෙ කට
හොද නැහැ
Tharuka Jansz
Tharuka Jansz - 5 giorni fa
Parthana pau nagita therei
Oman Oman
Oman Oman - 5 giorni fa
Ada loed ankal dairiya hoyanawa
Hasitha Bandara
Hasitha Bandara - 5 giorni fa
Hai 0782955740 imo
wathsala wathsala
wathsala wathsala - 5 giorni fa
💛💛💛💛💛💛💛💛
Nilash Kayuran
Nilash Kayuran - 5 giorni fa
මල්කි මොනාද දැම්මෙ කියලා පෙන්නුවෙ නෑනෙ...
Malini Italy
Malini Italy - 5 giorni fa
කුඩු පැකට් එකක්
Roshani nekini
Roshani nekini - 5 giorni fa
Ane ov muthu ath a gena hitha aya aduine
SK Denumata Yamak
SK Denumata Yamak - 5 giorni fa
අනේ ප්ලීස් දැන් දැන් මේ කතාවත් අනවශ්‍ය විදියට ඇදෙනවා.. කරුණාකරල මේකෙ තාත්වික බව නැති කරන්න එපා ප්‍රාර්ථනාගෙ චරිතේ චාටර් කරලා
Saman Kumara liyanage
Saman Kumara liyanage - 4 giorni fa
අදහසට ගරු කරමි.අදාල ස්ථානය පහදන්න.
Nadeeka Lakmali
Nadeeka Lakmali - 5 giorni fa
Kathawata thiyena comment walin thernawa minissu kataawata badila inna widiya.hamogema ranganaya විශිෂ්ඨයි
ال مدر
ال مدر - 5 giorni fa
💚💚💚💚💚💚💚💚💚💚
Dilani Tilakarathana
Dilani Tilakarathana - 5 giorni fa
Lassanai.❤❤❤
Kalpi Vlogs
Kalpi Vlogs - 5 giorni fa
https://youtu.be/uonw0J9KvI0
මානෙල් හේනකආරච්චි
ලොයිඩි.අංකල්වත්.ඉන්න.එක.පුාර්ළුනා ට.ලොකු.දෙයක්
Hasitha Bandara
Hasitha Bandara - 5 giorni fa
හායි 0782955740 imo
Camilla Fernando
Camilla Fernando - 5 giorni fa
Musala belli kese wetat ara musala amma .maha kalakanni genoyek ..daru duka ekita denennewat nedda ...toge badin weduwe rituta kalin neda prartanawa ..et topi wage ammamala samajetat pilikulak
A.m .N .k A .m N .k
A.m .N .k A .m N .k - 5 giorni fa
💖💖💖💖
MALI MALI NIMISHA
MALI MALI NIMISHA - 5 giorni fa
👍👍👍👍👍❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Ayesha Kumare
Ayesha Kumare - 5 giorni fa
පවු පාර්තනා ඵ්ත් පණ්ඩිතයි
sudu nona
sudu nona - 5 giorni fa
ඔව්....නේද ..welawakata tharaha යනවා prarthana ekka ...
Hasitha Bandara
Hasitha Bandara - 5 giorni fa
Hai 0782955740 imo
Dina Sunshine
Dina Sunshine - 5 giorni fa
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sriyani Manjula
Sriyani Manjula - 5 giorni fa
💗💗💗💗💗💗
Jacintha Sriyani
Jacintha Sriyani - 5 giorni fa
ප්‍රර්ථනා හරිම පණ්ඩිත
Kanthijayaweera Kanthijayaweera
Aka pandithakamak newei hoda ragapamak
Ashaya Dubai
Ashaya Dubai - 5 giorni fa
ඔව් අනෙ පිස්සු
SL Forum
SL Forum - 5 giorni fa
ෆැමිලි එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවනම් මෙන්න හොදම තැනක් 👉 https://youtu.be/LI6bKzxMN2Y
Kanthi Gunasekara
Kanthi Gunasekara - 5 giorni fa
ලස්සනයි අදත් කතාව
Hasitha Bandara
Hasitha Bandara - 5 giorni fa
හායි 0782955740 imo
vihagi nawanjana
vihagi nawanjana - 5 giorni fa
රිතූ අද ප්‍රාර්ථනා ට දුක් දීලා අද සතුටු වෙනවා.දවසක ඒ කට පොලිය එක්කම ලැබෙයි
Priya shuriya
Priya shuriya - 5 giorni fa
Rithu karana hora weda ikmamanata ahuwenne nane
Sachini Anuththra
Sachini Anuththra - 5 giorni fa
අනිවාර්යයෙන් ඔය මූසල නංගිට පටිසන් දෙයි පර්තනා හරිම පවි
අනු හංසි
අනු හංසි - 5 giorni fa
මම හිතුවෙ අර මූසලීගෙ ඩයරි එක හම්බ වෙයි කියල ලොයිඩ් අංකල්ට
Nisha Pathirana
Nisha Pathirana - 5 giorni fa
ලස්සනයී අදත් කතාව..
Chandra Fernando
Chandra Fernando - 5 giorni fa
ලස්සනයි කතා ව පව් පුරාර්තනා
Rangi Rangi
Rangi Rangi - 5 giorni fa
Mona unat seeya hodayi
viduranga thathsarani
viduranga thathsarani - 5 giorni fa
Mn 9
Priyantha Kakulawala
Priyantha Kakulawala - 5 giorni fa
ලස්සනයි
سوجي السبيعي
سوجي السبيعي - 5 giorni fa
Mama asawn balanda katawa
muthu shanika
muthu shanika - 5 giorni fa
අත්හරින පුළුවන් කියලා හිතුවට ..
අත්හරින්න බැරි මතක අස්සේ....
සමහර මිනිස්සු මැරි මැරි ජීවත් වෙනවා...❤❤❤
Root Wije
Root Wije - 3 giorni fa
බුදුන් වහන්සේ දේශනා කලා අපේ බැඳීම් දුකට හේතුව බව මේවා කියන්න ලේසියි කරන්න අමාරුයි බොහොමයක් බන කියන හාමුදුරුවරු පවා ඇතුලතින් තැවෙනවා පන්සලේ හිරවෙලා ඉන්න එක ගැන දන්නා නිසා කියන්නේ සමාවෙන්න කාටවත් රිදුන නම් ඒ දුකම තමා අපට යථාර්තය පහදලා දෙන්නේ ඒ නිසා දුක් වෙනකොට එතනින් එහාට තම මනස ගෙනියන්න බලන්න හරිම අමාරුයි තමන් කල නොකළ දේවල් ගැන පසු තැවිලි වෙන එක නැති උන කෙනා සමග තව මොහොතක් ඉන්න ඇත්නම් ..නමුත් ඉන්න කොට අපි ඒ ගැන ඒ තරම් අවදානයක් දෙන්නේ නැහැ ඒ නිසා හැම වෙලේම ඇත්ත ඇති සැටියෙන් දකින්න මනස කියන්නේ සිතිවිලි වල ඇලිල දුක් දෙන එකක් බව තේරුම් ගන්න උපන් හැමෝම දුකට පත්වෙනවා නම් ඇයි අපි විතරක් බේරෙන්නේ කවද හරි දුක උරුමයි මනස සහ එහි ඇලෙන ස්වබාවය කියන එක තේරුම් ගත්තම කවදාවත් දුක උරුම නැහැ
ආදරෙයි අහස තරම්
අපිට තෙර්ම් ගන්න පුලුවන් කලේ ඉදලාම අපේ ජිවිතේ සිදුවන දෙවල් අපිට අමතක කරන්න අමාරුයි
Lakmaliherath1985 Herath
Lakmaliherath1985 Herath - 5 giorni fa
ඒක ඇත්ත හිත හදාගන්නවා කියලා හිතුවාට ඒක කරන්න බැ අතිතේ මතක් වෙද්දී 😢😢😢
Renu nilusha nilusha
Renu nilusha nilusha - 5 giorni fa
අනිවාර්යයෙන්
cutti manike
cutti manike - 5 giorni fa
මම 4 වෙනියා
Malee Dasma
Malee Dasma - 5 giorni fa
මන් 3න හරිම ලස්සන ආදර්ශමත් කතාවක් මම හරිම ආසයි
Priyantha Kakulawala
Priyantha Kakulawala - 5 giorni fa
ඔයාගෙ කොහොමද තුනන් වුනේ පුදුමයි
muthu shanika
muthu shanika - 5 giorni fa
අනුන්ට දෙන ගිනි තමන්ට ඇවිලෙන දාට නිවාගන්න වතුර පොදක්වත් නැතිවෙයි ...😥😥😥
muthu shanika
muthu shanika - 5 giorni fa
@Kumari Kumari 🌹
muthu shanika
muthu shanika - 5 giorni fa
@අනු හංසි 🌹
Kumari Kumari
Kumari Kumari - 5 giorni fa
Aniwaryaenma
අනු හංසි
අනු හංසි - 5 giorni fa
අනිවාර්යයෙන්
Il prossimo